බැනරය
බැනරය
English (United Kingdom)Tamil (Sri Lanka)
මුල් පිටුව පුවත් 2017 ජනවාරි මස 2 දා ජාතික කෞතුකාගාරයේ දී......................
2017 ජනවාරි මස 2 දා ජාතික කෞතුකාගාරයේ දී......................

 

2017 වසරේ වැඩ කරන පළමු දිනය වන 2017 ජනවාරි මස 2 වන සඳුදා දින ...

 

2017 වසරේ වැඩ කරන පළමු දිනය වන 2017 ජනවාරි මස 2 වන සඳුදා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් එදින පෙරවරුවේ දී කෞතුකාගාර පරිශ්‍රයේ දී විශේෂ වැඩ සටහන් කිහිපයක් පැවැත්විනි.

එහිදී ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ සනුජා කස්තුරිආරච්චි මහත්මිය විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව සියල්ලෝම ජාතික ගීය ගායනා කරන ලදි. ඉන්පසුව රණවිරුවන් ඇතුළුව දේශය වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සැමරීම සඳහා විනාඩි 02 ක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කළ අතර පසුව දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩල සාමාජිකයන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව හඩ නඟා කියවන ලදි.

 

01a
02
04
07
08
09
11
27
web front
1/9 
start stop bwd fwd