බැනරය
බැනරය
English (United Kingdom)Tamil (Sri Lanka)
මුල් පිටුව සේවාවන් කෞතුකාගාර චාරිකා
  help
Previous month Previous day Next day Next month
See by year See by month See by week Search Jump to month

27 ජූනි 2014
26 ජූනි 2014
24 ජූනි 2014
23 ජූනි 2014
21 ජූනි 2014
19 ජූනි 2014
18 ජූනි 2014
17 ජූනි 2014
11 ජූනි 2014




මෙහි දැක්වෙන පරිදි පූර්ව අවසරය ඉල්ලා ඇති කණ්ඩායම්වලට මෙන්ම එසේ අවසරයක් නොමැතිව පැමිණෙන කණ්ඩායම්වලට ද කොළඹ ජාතික කෞතුකාගාරය හා ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය පුර පසළොස්වක පෝය දින, තෛපොංගල්, රාමසාන්, නත්තල්  ආදී සියලුම ප්‍රසිද්ධ නිවාඩු දින හැර සතියේ සෑම දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා  නැරඹිය හැකිය.

* අප දෙපාර්තමේන්තුව යටතේ ඇති සියළුම කෞතුකාගාර නැරඹීම සඳහා පූර්ව අවසරයක් හෝ අනුමැතියක් ලබාගැනීම අත්‍යවශ්‍යය නොවේ.

  ඔබේ චාරිකාව පිළිබඳව පූර්ව දැනුම් දීමක් කල හැකි නම් එය කෞතුකාගාර කළමනාකරණයට පහසුවකි.